Hot wife කියන්නේ සරාගී බිරිඳටද?
හොට් වයිෆ් යන සංකල්පය සමාජය තුල විග්රහ වන සමහර අවස්ථාවලදී එය පිළිබඳව බොහෝ පුද්ගලයන්ගේ ඇත්තේ වැරදි අදහසක් බව පෙනී යයි. බොහෝ පුද්ගලයින් මෙය "සරාගී බිරිඳ" ලෙස සිංහලට වර නගා, මගේ බිරිඳ හොට් වයිෆ් කෙනෙක්, මම හොට් වයිෆ් කෙනෙක් ලෙස නොදැනුවත් කමට ප්රකාශ කරමින් සිටී. මේ ලිපියෙන් උත්සාහ කරනුයේ මෙම හොට් වයිෆ් සංකල්පය පිළිබඳ පාඨකයන්ට නිවැරදි අවබෝධයක් ලබාදීමයි..
"A hotwife is a married woman who has sexual relationships outside of her marriage, with the full knowledge and consent of her husband."
හොට් වයිෆ් කෙනෙකු යනු විවාහක ස්ත්රියක් වන අතර ඇය විසින් තමාගේ විවාහයෙන් පරිභාහිරව ලිංගික සම්බන්දතා පවත්වයි. මෙහි විශේශත්වය වන්නේ මෙම සම්බන්දතා වලට ස්වාමිපුරුශයාගේ පූර්ණ අනුමැතිය අනුදැනුම සහ අනුග්රහය පැවතීමයි. හොට් වයිෆ් කෙනෙකුට භාහිර ලිංගික සම්බන්දතා හෝ එකක් හෝ එකකට වැඩි ගනනක් තිබිය හැකි අතර. බොහෝ විට එය ජීවිත කාලය තුලදී එක අත්දැකීමක් හෝ නැති නම් සාමාන්ය ජීවිතයේ කොටසක් ලෙසද පැවතිය හැක. කෙසේ නමුදු හොට් වයිෆ් ලෙස හදුන්වන්නේ සරාගී කම නිසා නොව. ඇගේ ලිංගික ෆැන්ටසිය මතයි.
මෙහෙිදී හොට්වයිෆ් හා එම හස්බන්ඩ්ගේ ලිංගික රැචිය මත ලිංගික ක්රියාවන් පහත කොටස් 4කට ප්රධාන වශයෙන් බෙදා වෙන්කොට දැක්විය හැක.
Cuckholding/cuckholdry,
කුකුළා දැමීම ලෙස සිංහලට වරනගා ඇති මෙම සංකල්පය ප්රංශයෙන් ආරම්භවූ බව කියවේ. රෝගී ස්වාමිපුරුශයන්. තමාගේ කරුන බිරින්දෑවරුන්ට ලිංගික සුවය ලබාගැනීම සඳහා භාහිර පුද්ගලයන් ආශ්රය කිරීමට දීමෙන් ආරම්භ වුන මෙය මානසික මට්ටම් සහ පුද්ගල ෆැන්ටසි මත වර්ථමානය වන විට සෑහෙන වෙනස්කම් රාශියකින් යුක්තව විකාශය වී ඇත.
කක්හෝල්ඩ් නැතිනම් කුකුලා දැමීම තුලදී මූලිකවම සිදුවන්නේ හොට් වයිෆ් තම බුල් (හොට් වයිෆ්ගේ භාහිර ලිංගික සහකරු) සම ලිංගික ක්රියාවලියේ යෙදීම සියසින් දැක ගැනීමට හස්බන්ට අවස්ථාව නොලැබීමයි. නමුත් එය ශ්රවණය කිරීමට හැකියාව ඇති අතර. ඔහුට එය ශ්රවනය කරමින් ස්වයං වින්දනයේ යෙදීමට හැකියාව ඇත. කක්හෝල්ඩ් වර්ගයේ ස්වාමිපුරුශයින් ලිංගික හැසිරීමකින් තෘප්තිමත් වනවාට වඩා කෘප්තිමත් වන්නේ මෙලෙස තම බිරිද වෙනත් අයකු සමග යහන්ගත් වීම මනසින් මවාගනිමින් ශ්රවනය කරමින් වින්දනය කිරීම තුලිනි.
උදා - බුල් සහ හොට් වයිෆ් කාමරුය තුල දොර වසාගෙන ඇති. කක්හෝල්ඩ් හස්බන්ඩ් දොර අසල සිටී, අසල ඇති වෙනත් කාමරයක සිටි, නැති නම් දුරකතන ඇමතුමක් හා සම්බන්ද වෙමින් ශ්රවනය කිරිම යනාදී වශයෙනි. නමුත් වර්ථමානය වන විට BDSM සංකල්ප cuckholdary තුලට සම්ප්රේෂනය වීමෙන් D/s cuckhold සම්බන්දතා පවත්වයි, මෙහිදී බිරිඳ විසින් තම කක්හෝල්ඩ් ස්වාමිපුරුශයාව බුල් සමග එකතුවෙමින් Submissive කෙනෙකු හෝ slave කෙනෙකු ලෙස භාවිතා කිරීම. ඔවුන් දෙදෙනාගෙ සහයට හස්බන්ව භාවිතා කිරීම හියුමිලිටේට් කිරිම ඩොමිනේට් කිරීම ආදිය සිදු කරයි. (කුක්හෝල්ඩරි පිලිබදව වෙනම ලිපියකින් කතා කරමු) මෙවැනි අවස්ථාවලදී හොට් වයිෆ්ව cuckqueen ලෙස හදුන්වන අතර, Femdome තත්වයන් යටතේදී බුල් සහ හොට් වයිෆ් බලය සහිත පුද්ගලයන් (Dominant) වී හස්බන්ඩ් බලයට නතුවන (Submissive) බවට පත්වේ.
Wife Swap
ස්වැප් කිරීම යනු ඉහත සිද්ධියම නමුත් හස්බන්ඩ් කක්හෝල්ඩ් නොවී ඔවුන් සමගම එකට සිටීමයි. නමුත් මෙහිදී හස්බන්ඩ් ලිංගික සංසර්ගයට හෝ කිසිදු ලිංගික කටයුත්තට එක් නොවන අතර සම්පූර්න ජවනිකාව බලා සිටිමින් ස්වයං වින්දනය කරයි. හොට් වයිෆ් බුල් කන්ඩායමක් සමග ලිංකගිකව එකතුවීමේදී Hot wife gangbang ලෙස හදුන්වනු ලබයි..
Swingers
ස්විං කිරීම යනු ලිංගිකත්වය පිලිබද විවෘත්ත අදහස් ඇති ජෝඩු දෙකක් හෝ වැඩි ප්රමාණයක් එක්වී තමාගේ සහකාරියන් හුවමාරු කරගනිමින් ලිංගිකත්වයේ යෙදීමයි. මෙය බොහෝවිට පවුලට සමීප විශ්වාසය තැබිය හැකි යුවලක් සම්බන්ද කරගනිමින් සිදු කල හැකි අතර. මෙය සඳහා සහභාගි වන්නේ ජෝඩු පමණි.
Wife shared
මෙහිදී සිදු වන්නේ තමාගේ හොට් වයිෆ්ව තවත් පුද්ගලයකු හෝ කණඩායමක් සමග එකතුවෙමින් ලිංගිකව හැසිරීමයි මෙය Wife threesome, Foursome, group sex ලෙස හැදින්වයි හැක. මෙහිදී හස්බන්ද බුල් සමග හොට් වයිෆ් සමග ලිංගිකව එකතුවේ.
හොට්වයිෆ් සම්බන්ද ලිංගික ක්රියා ඔවුන්ගේ ෆැන්ටසි සහ ෆෙටිශස් මත ඉහත ප්රධාන ආකාර හතර තුලින් විස්තර කල හැකි අතර තවත් සමහරු wife expose කිරීමටද රැචියක් දක්වයි, මෙහෙිදී සිදු වන්නේ තමාගෙ බිරිඳ සරාගී ලෙස අන්දවා අන් අයගේ ආකර්ශනය සහ අවධානය ලැබෙන ආකාරයට ප්රසිද්දධ ස්තාන වලට රැගෙන යාමයි, ලිංගික අවයවයන් අර්ධ ලෙස පෙනෙන ආකාරය ඇන්දවීම, හා අන් අය ඇය දෙස බලන ආකාරයෙන් හා ඇයව ස්පර්ශ කරන ආකාරයෙන් ඔවඅන් තෘප්තිමත් වේ. ඉහත එක් එක් කැටගරිය තුලදී හොට් වයිෆ් සහ හස්බන් මානසික තෘප්තිමත් වන ආනාර සහ ඔවුන්ගේ ෆෙටිෂස් හා ෆැන්ටසීස් වෙනස් වන අතර එහි මවොවිද්යාත්මක පැතිකඩ වෙනම ලිපියකින් විග්රහ කිරීමට අපේක්ශා කරමි..
විවාහ ජීවිතයක ලිංගික ජීවිතයේ දෙදෙනාට බොහෝ විට 100%ක් තෘප්තිමත් වීමක් සිදුවිය නොහැකි අතර බහුතරයක් අවස්ථාවල වයිෆ් හා හස්බන්ලා අනියම් සම්බන්දතා වලට යොමුවන්නේ අතෘප්තිකර ලිංගික ආශාවන් නිසාවෙනි. නමුත් දෙදෙනාම දෙදෙනාටම විවෘත්ත වී තම තමන්ගේ පුද්ගලික ආශාවන් හා ෆැන්ටසි පිලිබද සාකච්චා කොට පවුල් ජීවිතය රැකගෙන මෙවැනි අත්දැකීමකට පිවිසීම පවුල් ජීවිතය විවෘත්තව හා අවබෝදයකින් ඉදිරියට රැගෙන යාමට මනා රැකුලක් වනු ඇත. නමුත් මෙහෙිදී ප්රධාන වශයෙන් අවබෝධය යොමු කල යුතු කරුන වන්නේ. දොදනාගේම පූර්න කැමැත්ත අවබෝදය හා මෙවැනි ක්රයාවකම දෙදෙනාම මානසික වශයෙන් සූදානම්ද කියා සොයා බැලීමයි. හොට් වයිෆ් කොනකු වීමේදී දෙදෙනාම දෙදෙනාට අවංක සහ විවෘත්ත වීම ඉතා වැදගත් අතර ඉහත සදහන් කර ඇති කැටගරි වලින් දෙදෙනාට වඩාත් උචිත කැටගරිය පමනක් භාවිතා කරමින් අදුරු ලිංගික ජීවිතයට (Dark sex life) තුලට එක් වීම වැදගත්ය..
දොදනාට දෙදෙනා පිලිබඳ අවබෝධය ඉතා වැදගත් වන අතර. සිදුවන සෑම දෙවයක්ම දෙදෙනාගේ කැමැත්ත හා එකගතාව මත අවබෝධයෙන් සිදුවීම වැදගත්ය. මක්නිසාද අවබෝදයක් නොමැති රැල්ලට මෙවැනි සම්බන්දතා ඇති කර විනාශ කරගත් පවුල් ජීවිතද සමාජය තුලින් අපට ඕනෑ තරම් සොයා ගත හැකි. මෙවැනි සම්බන්දතාවයක් තුලින් දෙදෙනාටම තමන්ගෙ ලිංගික අත්දැනීම් වෙනම දිශාවන් වලට රැගෙන යා හැකි අතර ලිංගිකත්වය හුදු කායික සම්බන්දතාවයකින් ඔබ්බට මානසික හා ආධ්යාත්මික බැදීමක් දක්වා වර්ධනය කර ගැනීමටද හැකියාව ඇත.. දෙදෙනා අතර අවබෝධයෙන් සිදුවෙන දෙයක් නිසා, බොරු කීම, වංචා කිරීම වැනි මානසික අසහනකාරී තත්ව වලින් මිදී සුවපහසු ලෙස තමන්ගේ ලිංගික ජීවිතය වින්දනය කල හැකි වේ.
බිරිදකට පමණක් නොව පෙම්වතියකට හෝ Get together living ජීවත් වන යුවලකටත්, ස්තීර ලිංගික සහකරුවෙක් සිටින අයෙකුටත් මෙම අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව ඇති අතර. එය ඒකාකාරී සාමාන්ය ජීවිතයට නවමු වෙනසක් ඇති කරනු ඇත.
ඔබ Hot wife කෙනෙකු වීමට බලාපොරොත්තු වී සිටිනවානම් ඔප දෙවනුවට ප්රධාන වශයෙන් අවධානය යොමු කල යුතු වන්නේ ඔබලා තෝරාගන්නා ලබන Bull (ලිංගික ජීවිතයට එකතු කරගනු ලබන අනෙක් ලිංගික සහකරු) පිලිබදවයි. ලංකාව වැනි උපමහාද්වීපික රටක් තුල විවෘත්ත ලිංගික අදහස් ඇති ලිංගිකත්වය වින්දනය කල හැකි වැදගත් පුද්ගලයකු සොයා ගැනීමට තරමක් අපහසු අතර. එවැනි පුද්ගලයකු සොයාගැනීමට නොහැකියයි මා නොකියමි. නමුත් එම අවස්ථිවේදී පහත කරුණ පිලිබඳව අවධානය යොමු කරන්න..







මූලිකව ඉහත සුදුසුකම් සපුරන පුද්ගලයකු වේ නම් අවම මාස 6ක පමන කාලයක් මිත්රයන් ලෙස ආශ්රයෙන් පසු. ඔබලාගේ සහ ඔවුන්ගේ ෆැන්ටසි අදහස් ගැලපේනම් ඉන් ඉදිරියට යාමට හැකිය.
හොට් වයිෆ් කෙනෙකු හදුනාගැනීමට සහ ඔවුන් විසින් තව පුද්ගලයකු සොයාගැනීම සඳහා සම්මතයෙන් භාවිතා කරන සලකුනක් ඔවුන් තුල ඇත. එය නම් හොට් වයිෆ් තම දකුනු පයෙහි Anklet එකක් පැලඳීමයි. (පලමු කොමෙන්ටුවේ ඇති ජායාරෑපය බලන්න ) මෙහි අර්ථය වන්නේ තමන් භාහිර ලිංගික සම්බන්දතා වලට කැමැති බවත්, ඒ සඳහා සුදුසු පුද්ගලයකු සොයමින් සිටින බවත්ය. වර්ථමානයේ මෙය විලාසිතාවක් බවට පත්ව ඇති අතර කාන්තාවන්ගේ අනවබෝධය නිසාම ඇන්කල්ට් එක විලාසිතාවක් ලෙස පැලදිය යුතු පාදය නොදැන දකුනු පාදයෙහි ලා අපහසුතාවයට පත්වූ අවස්ථාද ඇත.
(copied)
0 Comments