Ticker

6/recent/ticker-posts

සුරාන්තය

 සුරාන්තය කියන්නේ “ලිංගික එක්වීමකදී දෙදෙනාම උපරිම තෘප්තියට පත් වීම කියලා සරලව කියන්න පුළුවන්” පිරිමියෙකුගේ සුරාතාන්තය “ශුකාණු පිටවීම” මගින් සිදු වෙනවා. ගැහැණු අයගේ සුරතාන්තයේදීත් තරලයක් පිටවීම මගින් සිද්ධ වෙනවා. පිරිමින්ට සාපේක්ෂව ගැහැනු අයගේ සුරතාන්තයට පත්වීම ඉතා ප්රමාද ව සිද්ධ වෙනවා.

බොහෝ කාන්තාවන් තමන්ගේ විවාහ ජීවිතය තුළ දී සුරතාන්තයට පත් වෙන්නේ නෑ. ඒකට ප්රධාන හේතුව වෙන්නේ පිරිමියා කලින් සුරතාන්තයට පත් වීම. සමහර අවස්ථා වල ක්ෂණික මෝචනය වැනි ප්රශ්න නිසාත් පිරිමින් අපහසුතාවයට පත් වෙනවා.
බොහෝ කාන්තාවන්ට යෝනිය තුලට වඩා භගමනිය තුලින් සුරාන්තය ලගා වුවද, ඒ දෙකම වුනත් ලැබෙන්න පුළුවන්. මෙය මිශ්ර සුරාන්තයකි.
මෙම උපරිම තෘප්තියක් ලබා ගැනීමට ඇඳෙහි මායිමට උඩින් පාද තබාගෙන උඩුකුරුව වැතිර සිටීම වැනි සමහර ඉරියව් වලින් පුළුවන්.
එවිට ඔබේ භගමනිය උත්තේජනය කිරීම සඳහා ඔබේ සැමියාට ලගා විය හැකි පරිදි ලිංගිකව එක්වීමේදී ඔබේ යෝනිය ඉහළට ඔසවන්න.
“වයස සමග සුරාන්තය පහසුවෙන් ලබා ගත හැකි වෙනවා”
“නිදසුනක් ලෙස, ලිංගිකව හැසිරුණු විට සුරාන්තය ලැබීමේ ප්රතිශතය සැලකු විට එය වයස අවුරුදු 18 ත් 24 ත් අතර කාන්තාවන්ගෙන් 61% ක්ද, වයස 30 ගණන්වල කාන්තාවන්ගෙන් 65% ක්ද, 40 සහ 50 අතර කාන්තාවන්ගෙන් 70% ක්ද උපරිම තෘප්තියට පත්වෙනවා.
මෙසේ වීමට නිශ්චිත හේතුවක් නොමැති වුවද, වයස සමඟ ලැබෙන ලිංගික අත්දැකීම් සහ විශ්වාසය මේ සුරාන්තය ලැබීම හා සම්බන්ධයක් තියෙන්න පුළුවන්.
ඔබේ ආත්ම අභිමානයට ‌මේ සමග සම්බන්ධතාවක් තියෙනවා
❤බොහෝ කාන්තාවන්ට, තමන්ගේ හැකියාවන් විශ්වාසයෙන් යුතුව විදහා දැක්වීම හා ඔවුන්ගේ සම්බන්ධතාවය තුල සුරක්ෂිතව වීම සුරාන්තයට එළඹිමටත් පූර්ව අවශ්යතාවයක් වෙනවා.
❤තම ලිංගික සම්බන්ධතාවය ගැන අනාරක්ෂිතභාවයක් නොමැති කාන්තාවකට වඩා හොඳ ගුණාත්මක සුරාන්තයක් ලබා ගන්න පුළුවන්.
❤එයට හේතුව වන්නේ සුරාන්තය ලැබීම ශාරිරික සම්බන්ධතාවයෙන් ඔබ්බට යෑමයි. එය ඔබගේ මානසික හා හැගීම් වල ස්වභාවය මතද රදා පවතියි.
❤ඒ නිසා ඔබේ ලිංගික හැගීම් ඔබේම බව වටහා ගනිමින් සැමියා හා සතුට සොයා යෑමේ පළමු පියවර තබන්න.
❤ශරීර වේදනාවට සුරාන්තය හොද ඖෂධයක්.සුරාන්තය සතුටක් ලබා දෙනවා පමණක් නොව වේදනාවන්ට සහනයක් ලබා දෙන බව අධ්යයනයකින් හෙළි වී තියෙනවා.
අධ්යයනයට සහභාගී වූවන්ගෙන් 47% ක් වාර්තා කළේ හිසරදය සමනය කිරීමේදී වේදනා නාශක වලට වඩා වේගයෙන් සුරාන්තය ලැබීමෙන් එය සමනය වු බවයි.
පිරිමින්ට ඉක්මනින් පිටවීම පමා කරන්න ක්රම කිහිපයක්
01 - විදිහ වෙනස් කරන්න
මෙතනදි විදිහ කියල අපි අදහස් කරන්නේ ලිංගික ඉරියව්ව. සමහර ලිංගික ඉරියව් වලින් එකතු වෙද්දි සුරතාන්තයට පත්වීම වේගයෙන් සිද්ද වෙනවා කියලා සමහරුනම් අත්දැකීමෙන් ම දන්නවා. විශේෂයෙන් Missionary සහ Doggy ඉරියව්වලින් ලිංගිකව එක් වෙද්දි. මේකට විකල්පයක් විදිහට Woman on top සහ Spooning වගේ ඉරියව් භාවිතා කරන්න පුළුවන්. නමුත් අර ප්රශ්නේ තියෙනවයි කියලා හැමදාම එකම ඉරියව්වෙන් නම් වැඩේ කරන්න හිතන්න එපා. මොකද ලිංගික එක්වීම්වලින් දෙදෙනාටම තෘප්තියක් ලැබෙන්නේ විවිධත්වයක් තිබුණම කියන එක අමතක කරන්න එපා.
02 - පොඩ්ඩකට නවත්තන්න
මේ ක්රමය හරි​ම සරල ක්රමයක්, තමන්ට ශුක්රාණු පිට වෙන්න ලඟයි කියල දැනුනම කරන කාර්යය නවත්තලා විනාඩියක වගේ විවේකයක් ගන්න. මේ ක්රමය අනුගමනය කිරීමෙන් ඇති තරම් වෙලාවක් කැමති විදිහට මහන්සි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ක්රමය අනුගමනය කරද්දී තමන්ගේ සහකාරියට වදයක් නොවන විදිහට මේ ක්රමය අනුගමනය කරන්න වග බලා ගන්නත් අමතක කරන්න එපා.
03 - පීඩනයක් දෙන්න
මේක ක්රමයෙදි සිද්ධ වෙන්නේ වෘෂණ කෝෂ ආශ්රිත ප්රදේශවලට පීඩනයක් යෙදීම මගින් ශුක්රාණු පිටවීම ප්රමාද කර ගැනීම. පීඩන යොදන්න පුළුවන් කලාප දෙකක් තියෙනවා. ඒ තමයි වෘෂණ කෝෂ වලට පහලින් ගුදය දක්වා ඇති ප්රදේශය. ඒ ප්රදේශය ඇඟිලි වලින් උත්තේජනය කරන්න පුළුවන්. එය අවශ්යනම් සහකාරියට වුණත් කියලා කරගන්න. වෘෂණ කෝෂවලට ඉහළ ප්රදේශයෙන් අල්ලා සෙමින් පල්ලෙහාට ඇදීම මගිනුත් කාර්යය ප්රමාද කරගන්න පුළුවන්.
(උපුටා ගැනීමකි)

Post a Comment

0 Comments